හොඳ හා නරක ලෙස දෙපිරිසක් සිටියත්
ඔවුන් අප ජීවිතයට යම් අපූර්වත්වයක් එක් කරනවානේද..?
කෙනෙක් පරාජය කරා ඇද දැමීමටත්
තවත් අයෙක්ව ජයග්‍රහනය කරා මෙහෙයවන්නටත්
ඔවුනට පුලුවන්...
කෙතරම් දුක් කම්කටොලු තිබුනද..
ඔවුන් සමග විනෝදයෙන් ගතකරනා කාලය තුල ඒවා අමතක වන්නේ කෙසේද..???
විසඳුමක් නැතැයි පෙනෙනා...
මහා සංකීර්ණ ප්‍රෂ්ණ වලට
ඇතැම්විට ඔවුන් ලබාදෙන විසඳුම්
තනි වචනයේ එකක් විය හැක...
සෑම විටම මිතුරන් විශාල පිරිසක් අප ජීවිතය තුලට පැමිනියත්
ඉන් කීපදෙනෙකු අප හදවත තුල...
සදාකාලීන මතකයන් රඳවන්නේ කෙසේද..???
පාසල විශ්ව විද්‍යාලය රැකියා ස්ථාන වැනි
ජීවිතයේ හමුවන විවිදාකාර නවාතැන් තොටුපලවල්
සුන්දර හෝ අසුන්දර ස්ථාන බවට පත්කිරීමට

ජීවිතය හිස් කඩදාසියක් නම්
සුන්දර හා අසුන්දර අද්දැකීම් ලබාදී...
ඊට පාට පාට වර්ණ එකතු කරන්නේ
මිතුරන්මයි..
නමුත් කිවයුතු එක්දෙයක් ඇත..
අඳුරු පැහැති වර්ණ වලට වඩා
දීප්තිමත් වර්ණ වලට...
මා කැමති බවයි..
සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා! මගේම කියා එකෙක් සයිබර් අවකාශයේ සිටීම කොයි තරම් දෙයක්ද?
ReplyDeleteLassanata tiyenawa machan.maxxa......!!!
ReplyDeletewell done
ReplyDeleteela ela aiya..digatama liyamu..apith innawa oni dekata
ReplyDeleteඑල මචං ලියපං... සාබිත් තමා මට පාර කිව්වේ...
ReplyDeleteසාබිත් ඔබට ස්තුතියි...!!!
ReplyDeleteඅදහස් පලකල ඔබලාටත් ගොඩක් ස්තුතියි..!!!
හරි මග යන මිතූරන් හමු වූනොත් ජීවිතයට සහනයක් සතුටක්. සටහන කියෙව්වා.ස්තූතියි මල්ලි
ReplyDelete